ජන්දේ ඉවරයි - ආනයනික සීනි සහ අර්තාපල් බදු ඉහළට

ආනයනික සීනි සහ අර්තාපල් සඳහා මෙතෙක් පැවති බද්ද ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 12 කින් සහ ...

ආනයනික සීනි සහ අර්තාපල් සඳහා මෙතෙක් පැවති බද්ද ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 12 කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 10 කින් බදු ඉහළ නංවා ඇති බවයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සීනි කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 18 ක බද්ද මේ අනුව රුපියල් 30 දක්වාත්, අර්තාපල් කිලෝවක් සඳහා පැවති රුපියල් 30 ක බද්ද 40 දක්වාත් ඉහළ යනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8496271714139001992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item