PSD 4ක් මියගිය අනතුරේ CCTV දර්ශන - මියගිය මුළු ගණන 5 දක්වා ඉහළට
අද දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව...
https://www.sathhanda.com/2015/09/psd-bus-acceident-cctv-video.html
අද දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව අධික කාළගුණයක් පැවතී ඇති අතර බස් රථයට ඉස්සර කරන ඩිෆෙන්ඩර් රථය අනෙක් පසින් එන බස්රථයේ ගැටෙනවා.
මේ අතර සිදුවු රිය අනතුරෙන් ජිවිතක්‍ෂයට පත්වු ජනාධිපති ආරක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 05ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
Related