විපක්ෂ නායක පදවිය සම්බන්ධන්ට දෙන්නැයි ඉන්දියාව අණ කරයි - මෛත්‍රී හා කියලා?
හෙට (01) රැස්වීමට නියමිත අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට ඉන්ද...
https://www.sathhanda.com/2015/09/r-sampanthan-tna.html
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) විපක්ෂ නායකවරයා තෝරාගැනීම විපක්ෂය විසින් සිදු කළයුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඉන්දියාවේ ඉල්ලීමට අනුව විපක්ෂනායක කම දෙමල සන්ධානයට ලැබීමට ඉඩහැරීමේ එක්පියවරක් ලෙසත් ආරංචිමාර්ග සඳහන් කරයි.


Related