ශ්‍රීලනිප 5 කට විනය පරීක්ෂණ

ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව එම පක්‍ෂ සමුළු...

ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව එම පක්‍ෂ සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

ප‍්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, විදුර වික‍්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ධනසිරි අමරතුංග යන අයට විරුද්දව මෙම විනය පරීක්‍ෂණ පැවැත්වෙනු ඇතැයිද පැවසෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5704092607988085921

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item