සඳෙව්මි සේයාගේ උද්ඝෝෂණයේ ආරක්ෂාවට සිටි පොලිස් බුද්ධි නිලධාරියෙක් මරුට
සදෙව්මි සේයගේ ඝාතකයාට උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලමින් දීවුලපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂය...

https://www.sathhanda.com/2015/09/sadevmi-seya-police.html
සදෙව්මි සේයගේ ඝාතකයාට උපරිම දඬුවම් දෙන ලෙස ඉල්ලමින් දීවුලපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වෙයි. නිලධාරියාට හෘදයාබාධයක් හටගත් බව සඳහන්.
උද්ඝෝෂණයේ ආරක්ෂාවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිට ඇත. මිය ගොස් ඇත්තේ දිවුලපිටිය පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙකි. 38 හැවිරිදි හෙතෙම යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙකි.
Related