CEPA එනවසරේ අත්සන් කරනවා - අගමැති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන සීපා ගිවිසුම ලබන වසරේ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ඉන්දියා ට...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන සීපා ගිවිසුම ලබන වසරේ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ඉන්දියා ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙමගින් රටවල් දෙකටම වාසි සැලසී නව ව්‍යාපාර අවස්ථා බිහිවනු ඇති බවත් එකී ගිවිසුම ගැන ප්‍රතිපත්තිමය එකඟතාවකට හෝ දෙපාර්ශවය එළැඹිය යුතු බවත් එම මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4852132312556046228

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item