අලුත් පාර්ලිමේන්තුවේදි නිමල් සිරිපාලට නින්ද ගිහින් - මහින්දට එක දැකල හිනා [VIDEO]

ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපතිතුමාගේ කතාව අතරේ සුව නින්දේ පසුවූ බවට පැවසෙනවා.  ඒ සම...

ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපතිතුමාගේ කතාව අතරේ සුව නින්දේ පසුවූ බවට පැවසෙනවා. 

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර වීඩියෝවේ දැක්වෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතාද ඔහු දෙස බලා සිටිනවා.

මීට පෙරද නිමල් සිරිපාල මහතාට මෙලෙස රැස්වීම් අවස්ථාවල නින්දගිය අයුරු දැක්වෙන ඡායාරූප රැසක් අන්තර්ජාලයේ පළවුණා.

ඔහු දකින මහින්ද රාජපක්ෂ මහතාට ම‍ඳ සිනාවක්ද යන අතර එම වීඩියෝව පහතින් නරඹන්න.



මීට පෙර රැළියකදීද ඔහුට නින්දගිය හැටි පහතින්....




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 3686665520697285967

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item