රුපියල පාවෙයි; භාණ්‌ඩ මිල ඉහල යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි නවලදී ඉහළ යැමට නියමිතය.

පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳුන් පවසන්නේ පසුගිය නවල ඩොලරයේ අගය රුපියල් 13 දක්‌වා ඉහළ ගිය අතර එම තත්ත්වය දිගටම පවතින්නේ නම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නංවන්නට සිදුවන බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 398532415612559003

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item