තවත් කැබිනට් නොවන කැබිනට් සමාන 22ක් පත් කරයි? - එතකොට ඇමති මණ්ඩලය 130 යි

කැබිනට් ඇමැතිවරයකුගේ බලතල ලැබෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභපති තනතුරක් ඇති කිරීම සඳහා මේ වන විට කටයුතු යොදාගෙන ඇත. මෙලෙස මැතිවර...

කැබිනට් ඇමැතිවරයකුගේ බලතල ලැබෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභපති තනතුරක් ඇති කිරීම සඳහා මේ වන විට කටයුතු යොදාගෙන ඇත.

මෙලෙස මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට සභාපති ධූර 11 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 08ක්ද, ද්‍රවිඩ සන්ධානයට 3ක්ද වශයෙන් හිමිවීමට නියමිතය. මේ මුලින් යෝජනා කර තිබුණේ පරාජිත අපේක්ෂකයකුට එම අවස්ථාවා ලාබ දීමට බවද වර්තා විය.

මෙම තනතුරට කැබිනට් ඇමති කෙනෙකුට අදාල සියලු වරප්‍රසාද හිමි වේ. එය ඇමති කම් අහිමි වූ මන්ත්‍රීවරුන් සැනසීම උදෙසා ලබාදෙන්නකි.

ඒ අනුව මුළු ඇමති මණ්ඩලය 130ක් වනු ඇති. (කැබිනට් 45 යි, නියෝජ්‍ය සහ රාජ්‍ය 48යි, දිස්ත්‍රික් සභාපති 22යි )



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. 250 ඇමතිලා කොරහල්ලකෝ .... අපිට පුකද කියල බලන්න !!! , බොලගේ පාර්ලිමේන්තුවේ බෝල ඔන විදිහට ඕන දෙයක් කොරපල්ලා ... අපි අපේ බදු ගෙවලා බොලව කොහොම හරි නඩත්තු කරන්නම් .... හි හි හි ... අපිට ඇත්තටම පාර්ලිමේන්තුවක් ඕන නැහැ .... අපිව ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යයේ කොලනියක් විදිහට තිබුනානම් ... ඇත්තටම අපි ගොඩේ ගොඩ ... පාර්ලිමේන්තුවක් කියලා දන්නැති හු ත් ... ක් හදාගත්තට වැඩා එකේම තිබුනානම් හොදයි ....

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6172965462240189744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item