කන්ඩ සහල් පිටරටින් ගේන බත් බුදින හරක්, මෙරට වී ඉන්ධන නිපැයුමට

යහපාලන ආණ්ඩුවත් සමග ප්‍රධාන මාතෘකා බවට පත්වුයේ රජයේ වී මිලදී ගැනීමයි. එයට හේතුවුයේ අහිංසක වී ගොවියාගේ වී ටික රැවටීමකින් තොරව නිසි පිළිවෙලකට...

යහපාලන ආණ්ඩුවත් සමග ප්‍රධාන මාතෘකා බවට පත්වුයේ රජයේ වී මිලදී ගැනීමයි. එයට හේතුවුයේ අහිංසක වී ගොවියාගේ වී ටික රැවටීමකින් තොරව නිසි පිළිවෙලකට එම මිලදී ගැනීම සිදු කිරීමට රජය අපොහොසත්වීමයි.

එමෙන්ම මෙරටට වාර්ෂිකව ගෙන්නන සහල් ප්‍රමාණය මෙට්‍රක් ටොන් 120000 කට වැඩි වේ. එයට හේතු වී ඇත්තේ මෙරට නිෂ්පාදනය වන වී රටට අවශ්‍ය වන සහල් පරිමාවට පත්කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති වීමයි.

රජයේ අදාල වූ වී මිලදී ගැනීමට ප්‍රධානම හේතුවූ ගබඩා හිස් නොවීම, එනම් වී සහල් කර නොමැතිවීම නිසා එම වී අතිරික්ත වී ලෙස නම් කරන එය ජීව ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.  මෙයින් සිදුවන්නේ සැබෑ වී අතිරික්තය සොයා ගැනීමට නොහැකිවීමය.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3891446349656501922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item