මහා බැංකුව ඇතුළු සියලු බැංකු මුදල් අමාත්‍යංශයෙන් ඉවතට

මෙරට සියළු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ප‍්‍රධාන පෙලේ ආයතන රැසක් කබිර් හෂීම් මහතා යටත් ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යං...

මෙරට සියළු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ප‍්‍රධාන පෙලේ ආයතන රැසක් කබිර් හෂීම් මහතා යටත් ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇත.

එසේ මුදල් ආමත්‍යංශයෙන් ඉවත් කර ඇත්තේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුය.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයට පවර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5854684746234666239

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item