පාතාලය මහා පරිමාණෙන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ගන්නවා - දන්නවනම් පැමිණිලි කරන්න - පොලිසිය ඉල්ලයි
නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ව්‍යාපාරිකයින් බියගන්වා කප්පම් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ. ...

https://www.sathhanda.com/2015/09/sri-lanka-underworld-blackmail.html
නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ව්‍යාපාරිකයින් බියගන්වා කප්පම් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
බන්ධනාගාර රැඳවියන් පිරිසක් විසින් මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය.
මෙවැනි අපරාධකරුවන් නීතයේ රැහැනට හසුකරගැනීමට ජනතාවගේ සහය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Related