තාත්තා එක පුතෙක් මරා දිවි නසා ගනී - අම්මා අනෙක් පුතා එක්ක ළිඳකට පනියි
තම අටහැවිරිදි කථන අබදයකින් පෙලෙන පුතුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ගෙල වැල දා සියදිවි නසාගත් 29 හැවිරිදි පියෙකු පිළිබඳ පුවතක් මඩකලපුව...

https://www.sathhanda.com/2015/09/stabbed-murder-in-vaunathivu.html
තම අටහැවිරිදි කථන අබදයකින් පෙලෙන පුතුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ගෙල වැල දා සියදිවි නසාගත් 29 හැවිරිදි පියෙකු පිළිබඳ පුවතක් මඩකලපුව - වව්නතිව් ප්‍රදේශයෙන් වාර්තාවුණා. පසුව, සිද්ධිය දැකීමෙන් බියට පත්වුණු දරුවාගේ මව ද සියදිවි නසා ගැනීම සඳහා ළිඳකට පැන තිබුණේ වයස අවුරුදු දෙකහමාරක අනෙක් පිරිමි දරුවාද සමඟයි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මේ වනවිට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related