තවත් අහාර ද්‍රව්‍ය 10 ක බදු වැඩි වේ
රජය විසින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය 10ක් සඳහා බදු සංශෝධනය කර ඇත. ඒවා මෙසේය. අර්තාපල්...
https://www.sathhanda.com/2015/09/tax-increase.html
රජය විසින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය 10ක් සඳහා බදු සංශෝධනය කර ඇත. ඒවා මෙසේය.
අර්තාපල් කිලෝ 01කට රුපියල් 40 දක්වා, ලෝකු ළුණු කිලෝ එකකට රු.10ක්, සීනි කිලෝ 01කට රු. 30ක්, කවුපි කිලෝ 01කට රු.70 ක්, කහ පරිප්පු හා මයිසුර් පරිප්පු කිලෝවකට රුපියල් 2ක්, කුරක්කන් කිලෝ 01කට රුපියල් 70ක්, මාගරින් කිලෝ 01කට රුපියල් 175ක් බැගිනි.
අද උදැසන දැනුම් දී තිබුනේ සීනි සහ අර්තාපල් වල පමණක් බදු වැඩි වන බවය. එහෙත් පසුව ඒ දෙක ඇතුළුව භාණ්ඩ 10ක බදු වැඩි කර තිබේ.


Related