වාරියපොළ නංගිගේ නඩුව ඉවරයි - මාධ්‍ය සාකච්චාවක් පවත්වයි [VIDEO] - Updated

අද පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට තිලිනි අමල්ක සහභාගී වූ අතර එහිදී ය දැක්වූ අදහස් පහතින් දැක්වේ. පෙරපුවත: වාරියපොළ නංගී නමින් මාධ්‍ය ස...

අද පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට තිලිනි අමල්ක සහභාගී වූ අතර එහිදී ය දැක්වූ අදහස් පහතින් දැක්වේ.



පෙරපුවත:



වාරියපොළ නංගී නමින් මාධ්‍ය සහ සමාජ ජාලාවල ජනප්‍රිය වූ තිළිණි අමල්කා නම් තරුණිය, වාරියපොල බස් නැවතුම් පොලේ දී සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධියහේතුවෙන් එසේ ආන්දෝලනයක් ඇති කළේය 

පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක කාලයක් තිස්සේ විභාග වීමෙන් පසුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දෙනු ලැබීය. ඒ අනුව චූදිතයා වූ සෙල්වා නම් පුද්ගලයා එහිදී වැරදිකරු වූ අතර ඔහුට මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

එම සිදුවීම පිළිබද විවෘත සංවාදයක් සමාජය තුළ ඇති නම් තරුණිය කිරීම වෙනුවෙන් ඇය සහභාගීවන මාධ්‍ය හමුවක් අද දින පැවැත්වීමට නියමිතව ඇත.කොළඹ 07, විජයරාම මාවතේ, සව්සිරිපායේදී මේ පැවැත්වෙන අතර සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය මේ සංවිධානය කරයි

එහිදී 
1. තිළිණි අමල්කාගේ පාර්ශවයෙන් සිදුවීම සත්‍ය ලෙසම සිදු වූ ආකාරය ඉදිරිපත් කිරීම.

2. පොදු ස්ථාන වලදී කාන්තාවන් හිංසනයට පත් වීම හා අදාළ නීතිමය සහ සමාජීයමය පසුබිම පිළිබද සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4486385140883092491

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item