කතානායක තම තනතුරේ ගෞරවය රැක ගත යුතුයි - ඔහු එජාප මාධ්‍ය ප්‍රකාශක වගෙයි
කතානායක කරූ ජයසුරිය තනිකරම එජාපයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ තත්වයට වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. ඊයේ දිනයේදී පා...
https://www.sathhanda.com/2015/09/udaya-prabhath-gammanpila_24.html
කතානායක කරූ ජයසුරිය තනිකරම එජාපයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ තත්වයට වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කථානායක තනතුරේ ගෞරවය රැකගැනීම කරූ ජයසූරියගේ වගකීම වුවද දැන් ඔහු කටයුතු කරමින් සිටින්නේ තනිකරම එජාප නායකයාගේ උවමනාව මත බවයි.



Related