ලංකාවට එරෙහි UN වාර්තාව මෙන්න - දස දහස් ගණන් අතුරුදහන් කරලා - ජාත්‍යන්තර පිරිස් අඩංගු අධිකරණයක් යෝජනා කරයි

ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි. මෙම වාර්තාව කොටස් දෙකකින් ය...

ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.

මෙම වාර්තාව කොටස් දෙකකින් යුතුව වාර්තා දෙකක් ලෙස ඉදිරිපත් කර තිබේ.

බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි. 2009 දී අවසන්වූ යුද්ධයේ හැම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනින් බලහත්කාර අතුරුදන් කිරීමට ලක්වූ බව එම වාර්තාව සඳහන් කරයි.

පසුගිය කාලයේ කඩවුණු පොරොන්දු අවකල් ක්‍රියා වසර ගණනක් තිස්සේ සිදුවූ කඩකිරීම් වලින් ශක්තිමත්ව පැතිරී ගිය සාධාරණ සැකය දේශීය අධිකරණ ක්‍රියාවලියකින් විසදුම් ලබා දිය නොහැකි නිසා යුද අපරාධ විමර්ශනය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවත් යෝජනා කරයි.

වාර්තාව මගින් LTTE සංවිධානයටද මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකිරීම සහ ළමුන් යුද්ධය සඳහා යොදවා ගැනීම ගැන චෝදනා එල්ල වී තිබේ.

එම වාර්තා දෙකම සහ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
පළමු වාර්තාව 

It appears your Web browser is not configured to display PDF files. No worries, just මෙතනින් බා ගන්න



දෙවන වාර්තාව 

It appears your Web browser is not configured to display PDF files. No worries, just මෙතනින් බා ගන්න



මෙම වාර්තාව සම්බන්ධයෙන් සිංහලෙන් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවෙදනය පහතින් දැක්වේ.




un report on sri lanka





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8424350414180392185

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item