වයඹ, බස්නාහිර සන්ධාන මන්ත්‍රීවරු ජනපති හමුවෙයි - මහ ඇමති ගැන සාකච්චා
බස්නාහිර සහ වයඹ පළාත් සභා දෙකෙහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් අද(07) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමි...

https://www.sathhanda.com/2015/09/western-province-cm-and-north-western-province-cm.html
බස්නාහිර සහ වයඹ පළාත් සභා දෙකෙහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් අද(07) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී මේවන විට අදාළ පළාත් සභා දෙකෙහි පුරප්පාඩු වී ඇති ප්‍රධාන අමාත්‍ය ධුර දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බස්නාහිර පළාතේ නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 3ට හමුවීමට නිය.
මේ අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 4 ට හමුවන බව එම ආරංචි මාර්ග පවසයි.
ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර මහඇමති ධුරය පුරප්පාඩු වුණා. වයඹ මහඇමති ධුරය පුරප්පාඩු වුයේ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන්.
ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර මහඇමති ධුරය පුරප්පාඩු වුණා. වයඹ මහඇමති ධුරය පුරප්පාඩු වුයේ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන්.
Related