වන අලි ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මරුට [VIDEO]

මින්නේරිය - පාසියාවැව ගම්මානයට වන අලි කඩා වැදීමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු එම වන අලියා පහරදීමෙන් අද අලූයම ජීවිතක්ෂයට ප...

මින්නේරිය - පාසියාවැව ගම්මානයට වන අලි කඩා වැදීමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු එම වන අලියා පහරදීමෙන් අද අලූයම ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක තිදරු පියෙකු වන පි‍්‍රයන්ත රත්නායක නමැති ප‍්‍රාදේශීය මාධ්‍යවේදියායි. ඔහු මෙම වන අලියා පැමිණීම ආවරණය කිරීමට ගොස් සිටියදී එකවරම පැමිණි වන අලියා විසින් ඔහුට පහර දී තිබුණා. ඔහුගේ හිස ප‍්‍රදේශයට බරපතල තුවාල සිදුවී තිබූ අතර, පසුව ඔහු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4108706103615048204

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item