ප්‍රදීප් නිලංග දෑල යළි දියවඩ‍න නිලමේ තනතුරට වෙයි

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත වරක් ප්‍රදීප් නිලංග දෑල තේරී පත්ව තිබේ. ඒ මහතා මනාප 205ක් ලබා ගනිමින් එම තනතුරට තේරීපත්ව ඇ...

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත වරක් ප්‍රදීප් නිලංග දෑල තේරී පත්ව තිබේ.

ඒ මහතා මනාප 205ක් ලබා ගනිමින් එම තනතුරට තේරීපත්ව ඇත.

අවසන් අවස්ථාවේදී ඔහු සමග තවත් දෙදෙනෙකු දියවඩන නිලමේ තනතුරට තරඟ වැදිණ.

ඒ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න හා ගයාන් හීන්කෙන්ද දෙදෙනායි.

නාමයෝජනා ස්ථීර කිරීමට කිසිවෙකු නොසිටි නිසා චමිල කෝනාර සහ සුදන්ත සේනානායක යන අපේක්ෂකයින් දෙදෙනා මීට පෙර ඉවත්ව ගොස් තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7771435018775509077

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item