තරුණියට පහරදෙන් වීඩියෝව 2014 එකක් - දැන් ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට නියමිතයි

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්ව ඇති තරුණයන් දෙදෙනෙක් අමානුෂික ලෙස තරුණියකට පහරදෙන වීඩියෝව 2014 වසරේ සිදුවූ සිදුවීමකට අදාළ වී...

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්ව ඇති තරුණයන් දෙදෙනෙක් අමානුෂික ලෙස තරුණියකට පහරදෙන වීඩියෝව 2014 වසරේ සිදුවූ සිදුවීමකට අදාළ වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශකරයි.

මෙම වීඩියෝව අන්තර්ජාලයේ සංසරනය වන බව දැනගැනීමෙන් අනතුරුව මෙම වීඩියෝවේ සිටින සිවු දෙනාම කටුණායක පොලිස් ස්ථානයට පැමින මේ සම්බන්ධයෙන් පොලීසියට පැහැදිළි කර දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේවන විට මෙම සිදුවීම සමථයකට පත්ව ඇති අතර මෙම තරුණයා හා තරුණිය විවාහ ගිවිසගන්නට සූදානම්ව සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

දුරකථනය අලුත්වැඩියා කිරීමට දුන් ස්ථානයේ සේවය කළ අයෙකු මෙම දර්ශන අන්තර්ජාලයට එකතු කර ඇති අතර ඒ බව ඔවුන් ප්‍රකාශකොට තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4291382618112957625

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item