මෛත්‍රීට විදෙස් නායකයන් සමග ගනුදෙනු කරන්න පෞර්ෂයක් නැ - ඒවාට ජනපති නියෝජන ඇමති කෙනක්?

දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ජනාධිපතිවරයා නියෝජනය කරනු පිණිස ජනාධිපති සම්බන්ධීකරණ ඇමැති වශයෙන් අලුතින් ඇමැති පදවියක් ඇතිකරන්නට ...

දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ජනාධිපතිවරයා නියෝජනය කරනු පිණිස ජනාධිපති සම්බන්ධීකරණ ඇමැති වශයෙන් අලුතින් ඇමැති පදවියක් ඇතිකරන්නට යන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

එම තනතුරක ඇති අවශ්‍යතාව වැඩියෙන්ම දැනී ඇත්තේ පසුගිය දා නිමා වූ එකසත් ජාතීන්ගේ සමුළුවට ජනාධිපති සහභාගී වීමත් එහිදී ඇතිවූ ගැටළු හේතුවෙන්ය. මෛත්‍රී සරල පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාව තුල මතයක් ඇති කල හැකි වුවත් එය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කල නොහැකි බව දැනටම ඒත්තු ගොස් තිබේ. එහිදී සිදුවන්නේ මුළු ශ්‍රී ලංකාවම අපහසුතාවයට පත්වීම බව රජයට සම්භන්ද කිහිප දෙනෙක් උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් ඇතැම් නිල උත්සවවලට සහභාගි වීම, ජනාධිපතිගේ විශේෂ නියෝජිතයා ලෙස රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට සහභාගි වීම, ජනාධිපති, අමාත්‍යාංශ හා ඇමැතිවරුන් අතර සම්බන්ධීකරණය ආදී විෂය කීපයක් නව ඇමැතිවරයාට පැවරෙනු ඇතැයි වාර්තා වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ලපයව අැරපන් උඹ වෙනුවෙන්

    ReplyDelete
  2. මූට පිට කොන්දක් තියෙන්නේ පිටරට එවුන්ට රටේ සබ්බ සකලමනාව පාවදෙන්න විතරයි.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6583590548835114085

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item