අවුරුදු 6ක දැරියක් පැහැරගෙන බරපතල ලිංගික අපයෝජනක් කරලා
මෙම පැහැරගැනීම සහ අපයෝජනය සිදුව ඇත්තේ පුත්තලම ප්‍රරදේශයේදීයි. පාසල නිම වී නිවස වෙත පැමිණෙමින් සිටි වයස අවුරුදු 6 ක දැරියක් එලෙස පැහැරගැන...
https://www.sathhanda.com/2015/10/6-year-old-girl-raped.html
මෙම පැහැරගැනීම සහ අපයෝජනය සිදුව ඇත්තේ පුත්තලම ප්‍රරදේශයේදීයි. පාසල නිම වී නිවස වෙත පැමිණෙමින් සිටි වයස අවුරුදු 6 ක දැරියක් එලෙස පැහැරගැනීමට ලක්ව තිබෙනවා. පසුව සොයා ගැනුනු මෙම දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ද ලක්ව තිබෙන බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.
මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු ද දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි පොලිසිය පවසන්නේ. ඔහු පුත්තලම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. වදිදුරටහ්ට් පරීක්ෂණ ක්‍රියාත්මකයි


Related