දෙමුහුන් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මොටෝ නුගුචි ලංකාවට

ජිනීවා යෝජනාවට අදාළ දේශීය විමර්ශනයට සහයවීම පිණිස ලොව ඉහළ පෙළේ නඩු අධ්‍යක්‍ෂවරයකු වූ මොටෝ නුගුචි ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඔහු කාම්බෝජයේ ජාත්‍යන්තර විනිසුරු මණ්‌ඩලයේද සේවය කර ඇත.

මොටෝ නුගුචි ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයට තෝරාගෙන ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය. යුද අපරාධ ගැන සෙවීමේ දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීමේ කාර්යය සඳහා ඔහු මෙරට රජයට උපදෙස්‌ දෙන බව ආරංචි මාර්ග පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4503145244341381763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item