මෛත්‍රීට කෝටි 7ක අලුත් වාහන
ජනාධිපති ආරක්ෂක අංශය වෙනුවෙන් BMW මෝටර්රථයක් සහ BMW R1200 යතුරුපැදි 12ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් හත්කෝටි හයලක්සයක් (රු. 70,600,000) ...

https://www.sathhanda.com/2015/10/maithripala-sirisena-vehicle-budget.html
ජනාධිපති ආරක්ෂක අංශය වෙනුවෙන් BMW මෝටර්රථයක් සහ BMW R1200 යතුරුපැදි 12ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් හත්කෝටි හයලක්සයක් (රු. 70,600,000) වියදම් කර තිබේ. අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කළ වාර්ශික මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මැයි මස 19වන දින මෙම මුදල ලබාගෙන ඇත.
අවශ්‍ය ප්‍රමාණයට වාහන තිබියදී නැවත මෙසේ මිලදීගැනීම ගැන බොහෝ දෙනෙකු විමතිය පල කරයි.
අවශ්‍ය ප්‍රමාණයට වාහන තිබියදී නැවත මෙසේ මිලදීගැනීම ගැන බොහෝ දෙනෙකු විමතිය පල කරයි.
Related