ගාල්ලේ ඇමති කෙනක් ඇවැන්ගාඩ් එකෙන් සල්ලි ගත්තා - අනුර කුමාර

පසුගිය දින විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරයේ වැඩ භාරගත් අනුර කුමාර දිසානායක පැවසුයේ ගාල්ල ප්‍රදේශයේ ඇමති කෙනක් ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගෙන ඩීල් එ...

පසුගිය දින විපක්ෂයේ ප්‍රධාන සංවිධායකධුරයේ වැඩ භාරගත් අනුර කුමාර දිසානායක පැවසුයේ ගාල්ල ප්‍රදේශයේ ඇමති කෙනක් ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගෙන ඩීල් එකක් දමා ඇති බවය.

“කථානායකතුමනි, ඇවන්ගාඩ් ගනුදෙනුව පිටුපස සැඟවුණු විශාල කරුණු රැසක් තිබෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ අවි නීත්‍යනුකූල අවි නොවේ. ඒවා භාවිත කරන්න කවුද අවසර දුන්නේ. ඇවන්ගාඩ් ආයතනයේ විශාල මුදල් කන්දරාවක් ඩීල්වලට යොදවලා තිබෙනවා. මා දන්නවා සමහර ගාල්ල ප්‍රදේශයේ ඇමැතිවරයෙක් එම ගනුදෙනුවලට සම්බන්ධයි කියලා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4149369393600227697

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item