මහින්ද හිටියා නම් කොච්චර හොදද? එත් මේ ආණ්ඩුව ඊට වැඩ හොදයි - අනුර කුමාර

මහින්ද හිටියා නම් මීට වඩා හොද බව දැන් සමහරු කියන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොලඹදී පැවති සාකච්චා සභාවක් අමතමින් කි...

මහින්ද හිටියා නම් මීට වඩා හොද බව දැන් සමහරු කියන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොලඹදී පැවති සාකච්චා සභාවක් අමතමින් කියා සිටියේය.

‘මහින්ද රාජපක්ෂ හිටියා නම් මීට වඩා හොදයි කියලා දැන් සමහරු කියනවා. ඒත් අපි කල්පනා කල යුතුයි මහින්ද රාජපක්ෂ යමින් හිටි ගමන ගැන. ආපසු ඔහු ආවා නම් අපිට ඔහු පරද්දන්න වෙන්නේ දෙදහස් විසිදෙකේ. ඒ කාලය තුළ සිදුවිය හැකි විනාශය මොනතරම්ද? ඒ නිසා මේ ආණ්ඩුව කරන අපිට අනුමාන කරන්න බැරි දේවල් නිසා ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව ලබාගත් ජයග‍්‍රහණය වරදක් වෙන්නේ නැහැ. ඒක විශාල ජයග‍්‍රහණයක්’ යයිද මන්ත‍්‍රිවරයා එහිදී කියා සිටියේය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. monowada ballo mahida me ratatya karapu winse ,thopi borumai ada banne

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 9030010565727567039

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item