යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇතුළු යුධ උපකරණ තොගයක් සොයා ගනියි
යාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී යුධෝපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ වැසිකිළි වල ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් පොලිස් නි...

https://www.sathhanda.com/2015/10/bombs-founds-in-jaffna.html
යාපනය උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී යුධෝපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ වැසිකිළි වල ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් පොලිස් නිලධාරියෙකු විසින් ඉකුත් 3 වැනිදා සොයාගෙන ඇති බවයි.
ඉන් අනතුරුව එ් සම්බන්ධයෙන් යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී තිබෙනවා එ් අනුව එහි නිලධාරීන් පැමිණ වැසිකිලි වළ පරීක්ෂා කර ඇති බවයි පොලීසිය පැවසුවේ. හිදී අදාළ වැසිකිළි වලේ තිබී අත්බෝ්ම්බ 14ක්, ක්ලේමෝ බෝම්බ 4ක් සහ ටී 56 උණ්ඩ හයදහසක් පමණ සොයා ගැනුනා.
Related