රන්ජන් මරණ දඩුවමට කරන යෝජනාව මෙන්න
" ළමා ඝාතකයින්ට මරණ දඩුවම" ලබා දෙන්නයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවට කෙරෙන යෝජනාව සඳහා වූ විවාදය 2...
https://www.sathhanda.com/2015/10/blog-post.html
" ළමා ඝාතකයින්ට මරණ දඩුවම" ලබා දෙන්නයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවට කෙරෙන යෝජනාව සඳහා වූ විවාදය 2015/10/06 වැනි දින දිනක විවාදයක් ලෙස සිදු කිරීමට නියමිතයි.
මෙම යෝජනාව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගෙන ආවත් ඔහු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට එය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින්.
එහෙත් මෙහි ඇති කරුණු අනුව ළමා හෝ වැඩිහිටි හෝ ඕනෙම සාපරාධි ඝාතනයක් සඳහා දැනටමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ.
එහෙත් මෙහි ඇති කරුණු අනුව ළමා හෝ වැඩිහිටි හෝ ඕනෙම සාපරාධි ඝාතනයක් සඳහා දැනටමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ.


awla tiyenne waradda karapu kenatama maraneeya dandanaya labeyda kiyana ekay..
ReplyDelete