කාල්ටන් නිවසේදී පැවැත්වූ දර්ම දේශණාව[PHOTOS]
මේ අතර සැම පොහෝ දිනකම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි පවත්වනු ලබන දම් අමාසරණ ධර්මදෙෂණා මාලාවේ 143 වැනි ධර්ම දේශනය මෙවරත් වප් පු...

https://www.sathhanda.com/2015/10/calton-dhamma-sakachcha.html
මේ අතර සැම පොහෝ දිනකම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි පවත්වනු ලබන දම් අමාසරණ ධර්මදෙෂණා මාලාවේ 143 වැනි ධර්ම දේශනය මෙවරත් වප් පුන් පොහෝදින නිමිති කොට ගෙන තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි, එම ධර්ම දේශනය ශ්‍රවනය කිරීම සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශිරන්ති රාජපක්ෂ මැතිණියද. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්ද පළාතේ මහජන නියෝජිතයන් ඇතුළුව සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ, එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
Related