ගණිකා වෘතිය ලංකාවේ නීතිගතද? - ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයක්
ශ්‍රී ලංකා වේ ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිම සඳහා සංවිධානයක් ගොඩ නැඟීමට සිවිල් ක්‍රියාධරයන් පිරිසක් විසි...
https://www.sathhanda.com/2015/10/center-for-sex-workers-rights-sri-lanka.html
ශ්‍රී ලංකා වේ ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිම සඳහා සංවිධානයක් ගොඩ නැඟීමට සිවිල් ක්‍රියාධරයන් පිරිසක් විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය (center for sex workers rights) නමින් මෙය නම් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන පිරිස් සමඟ සිදු කොට ඇති බවත් එහි සංවිධානයේ මාධ්‍ය කැඳවුම්කරු නීතිඥ දස්කොන් යන අයකු කටයුතු කරන බවත් වාර්තා වෙනවා.
එහෙත් ශ්‍රී ලංකාව තුල ගණිකා වෘතිය තහනම් කර ඇති තත්වයක් තුල මෙවන් රාජ්‍ය නොවන සංවිධානයක් බාරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල ගණිකා වෘතිය නීතිගත කිරීමද යන්න සක සහිත බව බොහෝ දෙනෙක් අපවෙත පවසා සිටියා.



Related