සේයා ඝාතනයේ නිකරුනේ සැක කල සිසුවා සේයා ගැන facebook එකේ ශෙයා කළ පෝස්ට් එක මෙන්න
"Facebook එකේ තිබුණ සේයා ගේ ෆොටෝ එකක් මම මගේ ෆේස්බුක් මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස් බුක් එකට දාලා ත...
https://www.sathhanda.com/2015/10/seyas-first-suspects-facebook-post.html
"Facebook එකේ තිබුණ සේයා ගේ ෆොටෝ එකක් මම මගේ ෆේස්බුක් මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස් බුක් එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස් බුක් එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා..
"මාව පොලිසියෙන් අරගෙන ගියේ 16 වැනිදා උදේ නවයට විතර.. ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු මගේ අම්මට බැණ බැණ මාව කාමරයකට දාගෙන ගොඩක් වෙලා ප්‍රශ්න කළා.."
නිදහස ලබා පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවා අදහස් දක්‌වමින් තමන්ට සිදුවූ දෙය පැහැදිලි කළේ එසේයි.
අදාළ පෝස්ට් එක පහතින් දැක්වේ


Related