කතානායකගේ තීරණයට උඩින් යන්න බැ - ඩිව් ගේ පෙත්සම විසිවේ

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණස...

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ

අදාළ පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් විසිනි.

කථානායකවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අනුමැතිය ලබාදී ඇති නිසා මේ හේතුවෙන් අධිකරණය ඉදිරියේ එය ප්‍රශ්න කිරීමට හැකියාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළ බව අප වාර්තාකරු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5025692536799447916

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item