වරායෙන් උත්සව වලට කෝටි ගණන් මුදල් වියදම් කිරීම නතර කළා - අර්ජුන
විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට මේ වන විට හැකිවී ඇති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පව...

https://www.sathhanda.com/2015/10/arjuna-ranatunga_29.html
විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට මේ වන විට හැකිවී ඇති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ රුවනි ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ තෙල් බැංකු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙහි වැඩබාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව කළ වියදම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා ගැන මෙහිදී වැඩිදුරටත් ප්‍රතිචාර දැක්වූ අර්ජුන රණතුංග අවධාරණය කළේ එකී වියදම් ගැන සවිස්තර වාර්තාවක් දැන් සකසමින් පවතින බවයි.
එහෙත් මේ වන විට ඔහුට එරෙහිවද බරපතල චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳව මෙහිදී කිසිම අදහසක් වුයේ නැත.
Related