එල්ලාවල හිමි අතරමං වෙලා

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පෙරේදා (05 වැනිදා) ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරයක පැය දහයකට ආසන්න කාලයක් අතරමංව සිට ඇ...

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පෙරේදා (05 වැනිදා) ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරයක පැය දහයකට ආසන්න කාලයක් අතරමංව සිට ඇතැයි අප ‍වෙත දැනගන්නට ලැ‍බේ. පුරාවිද්‍යා නිරීක්ෂණ කටයුත්තක් සඳහා නිරතවී සිටියදී උන්වහන්සේ මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත. 

පසුව මගේ රියැදුරා සතුව තිබුණු දුරකථනයෙන් අපි උතුරු මැද හා වයඹ පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට කතාකොට උදව් ඉල්ලා ඇති අතර ඔවුන් දුන් හෝඩුවාවල් ඔස්සේ අසල ගම්මානයක් හොයාගෙනගොස් තිබෙනවා. උදේ 9ට කාලයට ගිය මෙම පිරිස රාත්‍රී 7.00 ට පමණ අඩිපාරක් ඔස්සේ ගම්මානයකට සේන්දු වෙන්න හැකිවී තිබෙනවා. මෙතුවක් කාලයකට එල්ලාවල හිමියන් මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ පළවෙනි අවස්තාව බවත් වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8032212828083899702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item