පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරන්න ආව ජනපතිට කොළඹ නිවස පිළිසකර කරන්න බිලියන කාලක්
රුපියල් මිලියන 250ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාසය කරන නිල නිවස ප්‍රතිසංස්කරණ කිරීමට හා වෙනත් කටයුතු සඳහා අනුමැතිය ඉල්ලමින්...

https://www.sathhanda.com/2015/10/maithripala-sirisena-new-house.html
රුපියල් මිලියන 250ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වාසය කරන නිල නිවස ප්‍රතිසංස්කරණ කිරීමට හා වෙනත් කටයුතු සඳහා අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්‌තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ජනාධිපතිවරයා වෙනුවෙන් වියදම් සඳහා දහ අට කෝටියක් උවමනා බවද අදාල යෝජනාවේ දැක්වේ.
පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනවා යයි කියූ මෛත්‍රී කොළඹ ජනපතිට වෙන් කර ඇති ජනාධිපති මන්දිරයෙත් නොසිට දැනට හොද තත්වයේ පවතින තවත් නිවසක් අලුත් කිරීමට මෙම මුදල් ඉල්ලා තිබේ.
පොළොන්නරුවේ ඉදන් රට පාලනය කරනවා යයි කියූ මෛත්‍රී කොළඹ ජනපතිට වෙන් කර ඇති ජනාධිපති මන්දිරයෙත් නොසිට දැනට හොද තත්වයේ පවතින තවත් නිවසක් අලුත් කිරීමට මෙම මුදල් ඉල්ලා තිබේ.
Related