හිටපු සිරකරුවන්ගේ ඥාතීන් කොළඹ උපවාසයක
බන්ධනාගාර කිහිපයක දැනට උපවාසයක් අරඹා ඇති එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් පිරිසක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (14දා) ප...
https://www.sathhanda.com/2015/10/former-ltte-carders.html?m=0
බන්ධනාගාර කිහිපයක දැනට උපවාසයක් අරඹා ඇති එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් පිරිසක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (14දා) පෙරවරුවේ නිහඩ සත්‍යග්‍රහයක් පැවැත්විය. සම අයිතීන් ව්‍යාපාරය මෙම අවස්ථාව සංවිධානය කර තිබුණු අතර, පසුව පිරිස පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ.
එහිදී ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී. කොඩිකාර මහතා සමග සාකච්ඡාවක් පවත්වා පෙත්සමක් භාර දුන්හ.


Related