වෙලේ සුදාගේ මරණ දඬුවමට එරෙහිව ඇපෑලක්
මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය. මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැන...
https://www.sathhanda.com/2015/10/wele-suda_14.html?m=0
මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය.
මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.


Related