ජනක බණ්ඩාර අත්අඩංගුවට
1999 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව ඔහුග...

https://www.sathhanda.com/2015/10/janaka-bandara-arrested.html
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවද ජනක බණ්ඩාර පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියයි.
රහස් පොලීසිය ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් ආරක්ෂාව යටතේ හිටපු අමාත්‍යවරයා රෝහලේ ප්‍රතිකාර ලබයි.
Related