ජනක බණ්ඩාර රිමාන්ඩ් කරයි

හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (7) නියෝග කළේය. 1999...

හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (7) නියෝග කළේය.

1999 වසරේ සිදුකළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අඟහරුවාදා (5) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6366050944008276421

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item