මාලදිවයින් ජනපති ඝාතන තැතේ වීඩියෝව මෙන්න.

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමීන් මහතා සහ එම ජනාධිපති ආර්යාව ගමන් ගත් අධිවේගී යාත‍්‍රාවේ සිදුවූ පිපිරී‍මෙන් ඔවුන් දෙපළ අනුනයෙන් ජීවිතය ආ...

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමීන් මහතා සහ එම ජනාධිපති ආර්යාව ගමන් ගත් අධිවේගී යාත‍්‍රාවේ සිදුවූ පිපිරී‍මෙන් ඔවුන් දෙපළ අනුනයෙන් ජීවිතය ආරක්ෂා කර ගන්නා ලදී.

එම යාත්‍රාවේ සිදුවූ පිපිරීම මාලදිවයින ජනාධිපති ඝාතනය කිරීමට තැත්කළ සිදුවීමක් බව ඇතැම් විදේශ වාර්තා පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් මෙතෙක් එම සිද්ධියේ සජීවි වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ නොමැති වූ අතර මේ වන විට එම වීඩියෝ දරුශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6086807945875540888

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item