රට පවා නොදෙන බව යුධ හමුදාපති කියයි

දිනූ නිදහස පාවා නොදෙන බවට යුද හමුදාපති ලුතිතන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා පවසනවා. යුද හමුදාපතිවරයා ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා යුද හමුදාව...

දිනූ නිදහස පාවා නොදෙන බවට යුද හමුදාපති ලුතිතන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 66 වන සංවත්සර උත්සවයට අද සහභාගි වෙමින්.

පනාගොඩ යුද හමුදා කදවුරේදී මෙම උත්සවය පැවැත්වුණා.

යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ ශී‍්‍ර ලංකාව ලැබූ යුද ජයග‍්‍රහණය ලෝකයටද පාඩම් කියාදෙන බවයි




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8400426605985237020

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item