මක්කම තෙරපී මැරුණු අයෙක්ගේ සිරුර හමු වෙයි - තාම ඔහුගේ බිරිඳ අතුරුදහන්
සෞදි අරාබියාවේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ ශ්‍රී ලාංකික යුවළේ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානා...
https://www.sathhanda.com/2015/10/macca-missing-sri-lankans.html
කෙසේ වෙතත් එම අනතුරින් අතුරුදන් වූ කාන්තාව සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි එම ආරංචි මාර්ග පැවසුවේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි යුවළක් එම අනතුරට මුහුණ පා ඇත.


Related