මහවැලි ගඟට පැන්න තරුණිය බේරාගත් වීඩියෝව

මහනුවර මහියංගණ මාර්ගයේ තැන්නෙකුඹුර පාළම අසළ දී මහවැලි ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් බේරාගැ...

මහනුවර මහියංගණ මාර්ගයේ තැන්නෙකුඹුර පාළම අසළ දී මහවැලි ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ තරුණියක් එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් බේරාගැනීමට සමත් වී ඇත.

පසුව බලගොල්ල පොලීසියේ නිළධාරීන් භාරයට ගෙන ඇති මෙම තරුණිය සිය දිවි නසාගැනීමට තැත් කළේ මන්දැ යි තවමත් හෙළි වී නැත.

එම සිදුවීමේ වීඩියෝ දසුන් පහතින් නරඹන්න.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8129386062541259177

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item