හමුදාව ආරක්ෂා කරනවා - ජනාධිපති කියයි
ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේදී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි....

https://www.sathhanda.com/2015/10/maithripala-sirisena_27.html
ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේදී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ(26) හෝමාගම, පනාගොඩ පාබල හමුදා මූලස්ථානයේදී පැවති ශ්‍රී ලංකා පාබල හමුදාවේ වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ආරක්ෂක අංශ දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් මේ ස්මාරකය ඉදිරියේ සහතිකවම ප්‍රතිඥා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
Related