මාලදිවයින උප ජනාධිපති අත්අඩංගුවට!
පසුගිය දින මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් සහ ඔහුගේ බිරිඳ යමින් සිටි ඔහුට අයත් බව කියන අධිවේගී යාත්‍රාවේ සිදුවූ පිපිරීම සම්බන්ධය...

https://www.sathhanda.com/2015/10/maldives-vice-president-arrested.html
පසුගිය දින මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් සහ ඔහුගේ බිරිඳ යමින් සිටි ඔහුට අයත් බව කියන අධිවේගී යාත්‍රාවේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් සහ ඔහුගේ බිරිඳ යමින් සිටි ඔහුට අයත් අධිවේගී යාත්‍රාවේ පසුගිය දින පිපුරුමක් සිදුවී තිබුණි.
එවකට විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සිදුවු පිපුරුමෙන් මාලදිවයින් ජනාධිපතිවරයාට එහිදී හානියක් සිදුව නොමැති බවයි.
සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් පසු ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිය රටට පැමිණ ඇති මාලේ ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවක නැගී මාලේ අගනුවර වෙත යමින් සිටියදී අදාළ පිපිරීම සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.
Related