විදේශ ඇමතිට ගෝලීය ද්‍රවිඩ සංසදය වෙතින් රාත්‍රී භෝජන සංග්‍රහයක්
විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර , ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) මගින් අද (04) රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රා...
https://www.sathhanda.com/2015/10/mangala-samaraweera-meetsglobal-tamil-forum.html
මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගෝලීය ද්‍රවිඩ සංසදයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගිවීමට නියමිත වේ. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා විදේශ අමාත්‍යවරයාගේ ව්‍යාපාරික හිතවතෙකු වන කොළඹ සහ හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ සහ ෆෝචූන් සමාගම් සමූහයේ සභාපති සජාඩ් සම්සුදීන්ටද ගෝලීය ද්‍රවිඩ සංසදය ආරාධනා කොට තිබේ.


Related