හොර ඔප්පු හදා ඉඩම් විකිණීම සම්භන්දව මර්වින්ට එරෙහිව FCID යට පැමිණිල්ලක්
හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සෑදු බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ලක්...

https://www.sathhanda.com/2015/10/mervin-silva-to-fcid.html
හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සෑදු බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබේ.
කැළණිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් සුනිල් විජේසිරි ඇතුලු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර මර්වින් සිල්වා මහතා අක්කර හයහාමාරක කොටසකට එසේ ව්‍යාජ ඔප්පු සකසා ඇතැයි පැමිණිල්ලේ දැක්වෙයි.
Related