අගවිනිසුරු ඉවත්කිරීම සහ මෙරට විශාලම වංචාව වන මහා බැංකු වංචාවට එරෙහිව වයඹ පළාත් සභාවට යෝජවනාවක්
පසුගිය චන්දයෙන් පසුව ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරටෙන් ඉවත් කල හිටපු අගවිනිසුරුවරයි නැවත සේවයෙහි පිහිටුවා විශ‍්‍රාම ගැනිවීමත් එවකට ධ...

https://www.sathhanda.com/2015/10/north-western-provincial-council.html
එමෙන්ම මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කරන ලද මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු වූ කෝටි 4500කට අධික පාඩුව නිසා ඊට වගකිවයුතු අගමැති මුදල් ඇමති හා මහබැංකු අධිපති එම තනතුරුවලින් පහකර ඔවුනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළයුතු බවට තව යෝජනාවක්ද සභාගත වීමට නියමිතය.
Related