රවීගේ අලුත්ම තුරුම්පුව - ජපන් වාහන ගෙන්වන්න එපා

ජපානයේ නිෂ්පාදිත වාහන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහ...

ජපානයේ නිෂ්පාදිත වාහන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජපාන නිල සංචාරය අතරතුරදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5798437973118612710

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item